ප්‍රවීණ සිනමා කැමරා ශිල්පි ඩොනලඩ් කරුණාරත්න ඇමරිකාවේදි සිය දිවිගමන නිමකරයි. මියයනවිට ඒ මහතා 75 වන වියේ පසුවී ඇත
newsX.lk