රුසියානු හමුදා යුක්‍රේනයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි ප්‍රහාර එල්ලකරමින් ඇති බව වාර්තා වෙයි.
ක්‍යුව් අගනුවරට පහර දීම සඳහා ඉරානයේ නිෂ්පාදිත "කමිකාසේ" ඩ්‍රෝන යානාද භාවිත කර ඇති බව සඳහන් ය.
යුක්‍රේන බලධාරීන් පැවසුවේ එම ප්‍රහාර හේතුවෙන් කිහිපදෙනෙක් මරණයට පත්වී ඇති බවය.