ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායම 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායම 2022 නොවැම්බර් 22 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.
ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරඟ 3ක් පැවැත්වෙන අතර එම තරඟ 3ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.