T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිලේ දෙවන තරඟය අද #T20WorldCup - Srilanka vs UAE

October 18, 2022 - 8:53 AM

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිලේ දෙවන තරඟය අද #T20WorldCup - Srilanka vs UAE | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලාන තරඟාවලියේ 06 වන තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟය මෙරට වෙලාවෙන් අද ප.ව. 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පිහිටි ජීලෝන්ග් සයිමන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment