ගාල්ල - මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ජීප් රථයක් පෙරළීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ මාතර අතර දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
newsX.lk