#T20WorldCup - Srilanka vs UAE - කාසියේ වාසිය UAE ට

October 18, 2022 - 1:06 PM

#T20WorldCup - Srilanka vs UAE - කාසියේ වාසිය UAE ට | ක්‍රීඩා පුවත්

විස්සයි විස්ස ලෝක කුසලානයේ පලමු වටයේ සය වැනි තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල එක්සත් අරාබි එමීර් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කලා.

A කාන්ඩයේ ශ්‍රි ලංකාවට ක්‍රිඩා කිරීමට ඇති තරඟ තුනෙන් දෙවෙනි තරඟය මෙය වන අතර පලමු තරඟයෙන් නැමීබියාව හමුවේ ලකුණු 55කින් ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත් වුනා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment