තිළිණිගේ ව්‍යාපාරික සහකරු රිමාන්ඩ්

October 18, 2022 - 1:48 PM

තිළිණිගේ ව්‍යාපාරික සහකරු රිමාන්ඩ් | දේශීය පුවත්

තිළිණි ප්‍රියමාලිගේ ව‍්‍යාපාරික සහකරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නැමැත්තා හෙට (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට තිළිණි ප්‍රියමාලි ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment