රජයේ ණය සීමාව රජය විසින්ම ඉහළ දමා ගනියි

October 18, 2022 - 1:52 PM

රජයේ ණය සීමාව රජය විසින්ම ඉහළ දමා ගනියි | දේශීය පුවත්

රජයේ ණය සීමාව තවත් රුපියල් බිලියන 663 කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

 
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි අමාත්‍යරයා සඳහන් කළේ.
 
ගෙවීමට ඇති වියදම් කඩිනම් කිරීම සඳහා අදාළ කැබිනට් යෝජනාව ඊයේ (17) දිනයේම අනුමැතිය ලබාදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment