T20 ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ (18 ) පැවති තරඟය අතරතුර පාදයේ වලලු කර ආශ්‍රිතව ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා ක්‍රිඩා කිරීමට නොහැකි බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඊයේ (18) පැවති තරඟයෙන් දුෂ්මන්ත චමීර ලකුණු 15 ක් ලබාදී කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය