දුෂ්මන්ත වෙනුවට කසුන් රාජිත එයි

October 19, 2022 - 12:04 PM

දුෂ්මන්ත වෙනුවට කසුන් රාජිත එයි | ක්‍රීඩා පුවත්

ආබාධයකට ලක්වීම  හේතුවෙන්  ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වන   දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ඉදිරි තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිලවා මහතා පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment