යක්කලමුල්ලේ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අයෙක් මරුට

October 19, 2022 - 3:09 PM

යක්කලමුල්ලේ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අයෙක් මරුට | දේශීය පුවත්

ගාල්ල, යක්කලමුල්ල, මැදගෙදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකි.

අද (ඔක්. 19) දහවල් සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබිණි.

ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment