ඩීසල් මිල අඩුවීමේ සහනය මගීන්ට ලබා නොදුන් බස් සංගම් වර්ජනයකට සැරසෙයි

October 19, 2022 - 3:43 PM

ඩීසල් මිල අඩුවීමේ සහනය මගීන්ට ලබා නොදුන් බස් සංගම් වර්ජනයකට සැරසෙයි | දේශීය පුවත්

කල්බදු වාරික ගෙවීමට ලබන දෙසැම්බර් මස දක්වා සහන කාලයක් ලබා නොදුනහොත් ලබන 25 වන දායින් පසු වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment