උද්ධමනය තව දුරටත් ඉහලට...

August 31, 2022 - 4:51 PM

උද්ධමනය තව දුරටත් ඉහලට... | ව්‍යාපාරික පුවත්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ උද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇති බවයි.අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළගොස් ඇති අතර ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ 60.8%ක් ලෙසයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment