අම්බලන්ගොඩ මුහුදට බිලි වූ සිසුන් දෙදෙනා

October 20, 2022 - 8:38 AM

අම්බලන්ගොඩ මුහුදට බිලි වූ සිසුන් දෙදෙනා | දේශීය පුවත්

ඊයේ ( 19 ) පස්වරුවේ අම්බලන්ගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුන් කිහිපදෙනෙක් අතරින් එක් අයකු මියගොස් තවත් එක් සිසුවකු අතුරුදහන්ව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ ග්‍රාමීය විදුහලේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් බව සඳහන් වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment