ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරුවකු වන ධනිෂ්ක ගුණතිලකට ඇති වූ අබාධ තත්ත්වක් හේතුවෙන් අද පැවැත්වෙන තරඟය ඇතුලු T20 තරඟාවලියේ ඉතිරි තරඟ අහිමිවෙන බවට තොරතුරු වාර්තා වේ.අද තරඟය වෙනුවෙන් ධනිෂ්ක වෙනුවට අශේන් බණ්ඩාර ක්‍රීඩා කරනු ඇති.
newsX.lk