වත්තල, ප්‍රිතිපුර මුහුදු තීරයට අවු 35ක් 40ක් පමණ වයස නාදුනන පිරිමි මල සිරුරක් අද උදෑසන ගොඩගසා ඇත.වත්තල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
newsX.lk