තිරිඟු පිටි තවත් ගණන් අඩු වෙයි - පාන්, බනිස් මිලේ වෙනසක් නෑ

October 20, 2022 - 1:23 PM

තිරිඟු පිටි තවත් ගණන් අඩු වෙයි - පාන්, බනිස් මිලේ වෙනසක් නෑ | දේශීය පුවත්

තිරිඟු පිටි කිලෝවක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කර තිබේ.

ඒ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විසින් තහවුරු කළේය.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265 කි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment