බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස් වෙයි

October 20, 2022 - 6:24 PM

බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස් වෙයි | විදේශීය පුවත්

දින 45කට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය භාර ගත් ලිස් ට්‍රස් අද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කලා. ඇයගේ අමාත්‍ය මණ්ඩළයේ අමාත්‍යවරු දෙදෙනෙකු ද නොබෝදා ඉල්ලා රජයෙන් අස්වුනා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment