දීපාවලි උත්සවය නිමිත්තෙන් සියලුම දමිල පාසල්වලට ඔක්තෝම්බර් මස 25 වන අඟහරුවාදා අමතර නිවාඩුවක් ලබා දෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.
කෙසේ වෙතත් එම අමතර නිවාඩුව ආවරණය වන පරිදි ඔක්. 29 වැනි සෙනසුරාදා පාසල් පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.