කාසියේ වාසිය කොදෙව්වන්ට - #T20WorldCup - Ireland Vs West Indies (IRE vs WI)

October 21, 2022 - 10:13 AM

කාසියේ වාසිය කොදෙව්වන්ට - #T20WorldCup - Ireland Vs West Indies (IRE vs WI) | ක්‍රීඩා පුවත්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ අයර්ලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයෙන් ජය හිමිවන කණ්ඩායමට සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව හිමිවේ.

තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ හෝබාර්ට් ක්‍රීඩාංගණයේදීය.

තරගයට එක්වන කණ්ඩායම් පහතින්.

Ireland

1 Andy Balbirnie (capt)
2 Paul Stirling
3 Lorcan Tucker (wk)
4 Harry Tector 
5 Curtis Campher
6 George Dockrell
7 Gareth Delany
8 Mark Adair
9 Simi Singh
10 Barry McCarthy
11 Josh Little


West Indies 

1 Kyle Mayers 
2 Johnson Charles 
3 Evin Lewis 
4 Brandon King 
5 Nicholas Pooran (capt/wk) 
6 Rovman Powell 
7 Jason Holder 
8 Akeal Hosein 
9 Odean Smith 
10 Alzarri Joseph 
11 Obed McCoy

WhatsApp
Telegram
Make a Comment
Make a Comment