22 වන සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.එලෙස ජල සැපයුම අඩාල වන්නේ කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 ප්‍රදේශ වෙතයි.
newsX.lk