චීනය ජාතික ආරක්ෂාව තර කරයි

October 21, 2022 - 10:28 AM

චීනය ජාතික ආරක්ෂාව තර කරයි | විදේශීය පුවත්

චීනයේ ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ.

රට අභ්‍යන්තරයේ සහ මුහුදු සීමාවේ හමුදා බලඇණි තරකරමින් ආරක්ෂාව තවදුරටත් පුළුල් කරන බව චීන ජනාධිපතිවරයා කියා සිටියා.

චීනය ගන්නා ඇතැම් තීරණවලින් තම රටවලට බලපෑම් එල්ලවිය හැකි බවට බටහිර රටවල් ප්‍රකාශයක් කර ඇති පසුබිමකයි සිය රටේ ආරක්ෂාව තර කිරීමට චීන ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment