ගල් අඟුරු නෞකාවක් ලබන අඟහරුවාදා දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සඳහන් කළා.
තවදුරටත් ඔහු කියා සිටියේ මීට පෙර ගිවිසුම්ගතවූ සමාගමෙන්ම මෙම ගල් අඟුරු තොගය ආනයනය කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව නොරොච්චෝලේ තාප බලාගාරය, ගල් අඟුරු හිඟයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළා.