හමුදා නිලධාරියෙකුට දිවි අහිමි කළ අනතුර

October 22, 2022 - 12:24 PM

හමුදා නිලධාරියෙකුට දිවි අහිමි කළ අනතුර | දේශීය පුවත්

වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වී හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 
අද අලුයම 4.45ට පමණ ත්‍රිකුණාමලය සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබු රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
 
4 වන විශේෂ බලකායට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇත.
 
එහිදී රථයේ ගමන් කළ නිලධාරියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.

img-20221022-wa0049

 img-20221022-wa0046

img-20221022-wa0047

img-20221022-wa0048

 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment