පසුගිය වසරවල කාලසටහන් ක්‍රමවේදය පුළුල්ව අධ්‍යනය කිරීමෙන් අනතුරුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබා දීමට මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනසකට ලක්කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.ඒ අනුව මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පළමුව ලබා දී පසුව පළමු කොටස ලබා දීමට මෙම නව ක්‍රමවේදය මගින් සසැලසුම් කර තිබෙන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියා සිටිනවා.
අදාල ක්‍රමවේදය ඇතුලත් නිවේදනය පහතින්..