ඇමති කංචනගෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

October 22, 2022 - 6:08 PM

ඇමති කංචනගෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් | දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් සකස් කරන ලද විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ වාර්තාව  ලබන මාසය වන විට  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

තවද එම වාර්තාව මේ වනවිටත් තමන්ට ලබා දී ඇති බවත් එය ජනාධිපතිතුමාට සහ අමාත්‍ය මණ්ඩලයට භාර දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා  සඳහන් කර තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment