අයර්ලන්තය 128/8 යි #T20WorldCup - Sri Lanka Vs Ireland

October 23, 2022 - 11:06 AM

අයර්ලන්තය 128/8 යි #T20WorldCup - Sri Lanka Vs Ireland | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය මේවනවිට ඔස්ට්‍රේලියාවේ බර්ලයිව් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 8කට ලකුණු 128 ක් රැස්කිරීමට සමත් වුණා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment