කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේදී අද (ඔක්.23) රන් මාලයක් කොල්ලකා පලා යමින් සිටි විසි දෙහැවිරිදි(22) පුද්ගලයෙකු පොලිස් වෙඩි තැබීමකින් මරණයට පත්ව තිබෙන බව පොලීසිය පවසනවා.
newsX.lk