ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ ගණනකට රැකියා අහිමියි

October 24, 2022 - 8:38 AM

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ ගණනකට රැකියා අහිමියි | දේශීය පුවත්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ 6කට පමණ රැකියා අහිමිවී ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

අමුද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළයාම හමුවේ නව ඉදිකිරීම් ආරම්භ නොකරන තත්වයක් උද්ගතව ඇති බැවින් එම ක්ෂේත්‍රයේ රැකියා මෙලෙස අවදානමකට ලක්ව ඇති බවයි කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් සුපුන් අබේසේකර කියා සිටියේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment