"අද විදුලි කප්පාදුවක් නැහැ" - මහජන උපයෝගිතා කොමිසම කියයි

October 24, 2022 - 8:57 AM

"අද විදුලි කප්පාදුවක් නැහැ" - මහජන උපයෝගිතා කොමිසම කියයි | දේශීය පුවත්

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවය නිමිත්තෙන් අද (ඔක්.24) දිනට නියමිත විදුලි කප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment