දුම්වැටියත් ගණන් උස්සයි

September 01, 2022 - 2:51 PM

දුම්වැටියත් ගණන් උස්සයි | දේශීය පුවත්

දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ රුපියල් 3කින්, 5කින්, 10කින් සහ 15 කින් ඉහළ යනු ඇත.

 
සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ

WhatsApp
Telegram
Make a Comment
Make a Comment