වංචා දූෂණ නතර කළ හැක්කේ අපිට විතරයි - අනුර කුමාර දිසානායක

October 24, 2022 - 1:08 PM

වංචා දූෂණ නතර කළ හැක්කේ අපිට විතරයි - අනුර කුමාර දිසානායක | දේශීය පුවත්

මෙරට වංචා සහ දූෂණය නතර කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහරගම පක්ෂ ආසන සමුළුවේදී අදහස් පළකරමින්.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment