බංග්ලාදේශයට එරෙහිව කඩුළු දෙකක තියුණු ජයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.
ලකුණු 184 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 2කදී කඩුලු 8ක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කළහ.
තරඟයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.
බංග්ලාදේශ පන්දුයවන්නන් ලබා දුන් අතිරේක ලකුණු 17 මෙම තරඟයේ තීරණයට දැඩි බලපෑමක් කරන ලදී.
බංග්ලාදේශය 183/7 (20)
ශ්‍රී ලංකාව 184 /8 (19.2)
සුපිරි කණ්ඩායම් 4 , පලමු තරඟය සැප්තැම්බර් 3 වෙනිදා සාජා ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවෙත්යෙන්නේ ශ්‍රි ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතරයි.