පන්දුවාර 9කට සීමාවූ සිම්බාබ්වේ ඉනිම ඇරඹෙයි - #T20WorldCup - Zimbabwe Vs South Africa

October 24, 2022 - 4:23 PM

පන්දුවාර 9කට සීමාවූ සිම්බාබ්වේ ඉනිම ඇරඹෙයි - #T20WorldCup - Zimbabwe Vs South Africa | ක්‍රීඩා පුවත්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ හේතුවෙන් තරගය පන්දුවාර 9කට සීමා කිරීමට තීරණය කර තිබේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment