බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ නායකත්වය රිෂී සුනක්ට

October 24, 2022 - 7:09 PM

බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ නායකත්වය රිෂී සුනක්ට | විදේශීය පුවත්

බ්‍රිතාන්‍ය පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට රිෂී සුනක් පත්ව තිබෙනවා.

ඒ අනුව පාලක පක්ෂයේ නායකයා, බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත් වීමේ ප්‍රතිපත්තිය මත ඔහු එරට නව අගමැතිවරයා ලෙස ද පත් වීමට නියමිතයි.

ඒ අනුව තවත් සති හතරකට පසුව ඔහු බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment