ගොවීන්ට යළිත් විශ්‍රාම වැටුප්

October 24, 2022 - 11:03 PM

ගොවීන්ට යළිත් විශ්‍රාම වැටුප් | දේශීය පුවත්

ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලබන මාසයේ මුල සිට ගොවීන් සඳහා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවයි එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර සඳහන් කළේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment