කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රුපියල් මිලියන 337ක විදුලි බිල් නොගෙවීමක්

October 24, 2022 - 11:19 PM

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රුපියල් මිලියන 337ක විදුලි බිල් නොගෙවීමක් | දේශීය පුවත්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රුපියල් මිලියන 337ක විදුලි බිල් නොගෙවීමක් සිදු වී ඇති බව වාර්තා වනවා.

එහි මෙම මාස‍ය සඳහා පමණක් විදුලි බිල රුපියල් මිලියන 28ක් බව යි වාර්තා වන්නේ.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය, මෙරට ඇති තවත් කී‍ර්තිමත් දැනුම් කේන්ද්‍රස්ථානයක්.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment