නිවාඩු සංචාරය ඉවරයි..... ගෝඨා නැවත මව්බිමට

September 03, 2022 - 12:00 AM

නිවාඩු සංචාරය ඉවරයි..... ගෝඨා නැවත මව්බිමට | දේශීය පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රියේ මෙරටට පැමිණියා.

එරට සිට ඊයේ රාත්‍රී 11.30ට පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment