ඇමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්

October 25, 2022 - 10:27 AM

ඇමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක් | විදේශීය පුවත්

ඇමෙරිකාවේ ද්වීතික පාසලක වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මිසෝරි හි ශාන්ත ලුවිස් හි පිහිටි එම පාසලේ සිදුකළ වෙඩිතැබීමෙන් වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් මරණයට පත්වී ඇති අතර 07 දෙනෙක් තුවාල ලබා තිබේ.

සැකකරුගේ තුවක්කුව ක්‍රියාවිරහිත වීම නිසා ජීවිත විශාල ගණනක් බේරුණු බව පොලීසිය පැවසීය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment