ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ.ඒ අනුව කීත් ඩී. බර්නාඩ් මහතාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති බව වාර්තා විය.
newsX.lk