ළිඳකට වැටී තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

October 25, 2022 - 11:50 AM

ළිඳකට වැටී තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට | දේශීය පුවත්

පේදුරු තුඩුව - වල්ලිපුරම් ප්‍රදේශයේ වෙල්යායක මත්පැන් පානය කරමින් සිටි තරුණයන් පිරිසක් අතර සිටි දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, තරුණයන් 06 දෙනෙකු මත්පැන් පානය කරමින් සිටිය දී එක් තරුණයෙකු ඒ අසල තිබු ළිඳට වැටීම හේතුවෙන් ඔහු බේරාගැනීම සදහා තවත් තරුණයෙකු ළිඳට පැන ඇති බව යි.

කෙසේ වෙතත් වල්ලිපුරම් ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයන් දෙදෙනා ම වෙල්යායේ තිබු ළිඳෙන් ගොඩට ගෙන රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment