ලෝකය පුරා WhatsApp බිඳ වැටේ

October 25, 2022 - 1:50 PM

ලෝකය පුරා WhatsApp බිඳ වැටේ | තාක්ෂණික පුවත්  | විදේශීය පුවත්

ලොවපුරා WhatsApp සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

මේ වන විට WhatsApp පාරිභෝගිකයන් වෙත පණිවිඩ ලැබීම හෝ ලැබෙන පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීම ද සීමා වී ඇති බවයි ලොව පුරා මාධ්‍ය වාර්තාවල පළ වන්නේ.

නමුත් අදාල බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වන තුරු Meta ආයතනය නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මේ අතර WhatsApp හා සම්බන්ධ WhatsApp Web ද මෙම බිඳවැටීමට ලක්ව තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment