එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කප්‍රෝත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහුව ශ්‍රී ලංකාවට පිළිගනිමින් අමෙරිකාවේ මෙරට තානාපතිවරිය පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයාගේ සංචාරයේ බලාපොරොත්තුව බවයි.
(තානාපතිවරිය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය)