WhatsApp යළි වැඩ

October 25, 2022 - 2:46 PM

WhatsApp යළි වැඩ | තාක්ෂණික පුවත්  | විදේශීය පුවත්

අද (25) පෙරවරුවේ බිඳවැටී තිබූ වට්ස්ඇප් සමාජ ජාලය මේ වනවිට යථාතත්ත්වයට පත්වී තිබේ.

වට්ස්ඇප් බිඳවැටීමත් සමග ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා වට්ස්ඇප් පරිශීලකයින්ට ඉන් බලපෑම් එල්ලවී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට WhatsApp Web සහ WhatsApp Desktop Apps ද යථා තත්ත්වයට පත්වී ඇති බව වාර්තා වෙයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment