පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කෙරේ

October 25, 2022 - 4:21 PM

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කෙරේ | දේශීය පුවත්

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේව රෝහල්ගත කළ බවය.

උන්වහන්සේ ඒ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියහ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment