රනිල් ඉල්ලා අස්වෙයි - අගමැතිට ලිපියක්

October 26, 2022 - 12:43 PM

රනිල් ඉල්ලා අස්වෙයි - අගමැතිට ලිපියක් | විදේශීය පුවත්

එක්සත් රාජධානියේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් රාජධානියේ එම අමාත්‍යධුරයේ කෙටිම කලක් කටයුතු කළ අමාත්‍යවරයා ද වන්නේ රනිල් ජයවර්ධන බවයි.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි ලිස් ට්‍රස් ට සහාය දැක්වූ ජයවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව අගමැති රිෂී සුනක් වෙත යවා ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment