යාල ජාතික වනෝද්‍යානයේ පසුගියදා ඇති වූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකුට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.
ඒ පසුගිය දිනක යාල ජාතික වනෝද්‍යානය තුළදී වනසතුන්ට හිංසා සිදුවෙන අයුරින් සහ අනතුරුදායක ලෙස වාහන ධාවනය කරමින් විනෝද වූ පිරිස සම්බන්ධයෙන් කල විමර්ශන වලට අදාලව අත්අඩංගුවට ගත් පිරිස් අතරිනි.