පරිත්‍යාග ඖෂධ තොගයක් රැගත් චීන ගුවන් යානා දෙකක් අද දිවයිනට

October 27, 2022 - 11:05 AM

පරිත්‍යාග ඖෂධ තොගයක් රැගත් චීන ගුවන් යානා දෙකක් අද දිවයිනට | දේශීය පුවත්

පරිත්‍යාග කළ ඖෂධ තොග රැගත් ගුවන්යානා දෙකක් අද (27) දින මෙරටට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

රුපියල් බිලියන 1.8 ක වටිනාකමින් යුත් මෙම ඖෂධ තොගය චීන රජයේ විශේෂ පරිත්‍යාගයක් මත මෙරටට ලැබෙන බව නිවේදනයේ සදහන් වෙයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment