සිම්බාබ්වේ කණ්ඩායමෙන් ලකුණු 131ක ඉලක්කයක් - #T20WorldCup - Pakistan vs Zimbabwe

October 27, 2022 - 6:55 PM

සිම්බාබ්වේ කණ්ඩායමෙන් ලකුණු 131ක ඉලක්කයක් - #T20WorldCup - Pakistan vs Zimbabwe | ක්‍රීඩා පුවත්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sean Williams ලකුණු 31ක් රැස්කරගත්තේය.

අගනා පන්දු යැවීමක නිරතවූ Mohammad Wasim පන්දුවාර 4ක් තුළ ලකුණු 24කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment