2023 වසර සඳහා වන අයවැය දෙවැනි වර කියැවීම හෙවත් අයවැය කතාව, නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන වසර සඳහා වන අයවැය ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වැනිදා පැවැත්වෙන බවයි.